Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදෙස්ගත පිලිපීන ජාතිකයන් එරටට ඇතුළු වීම තාවකාලිකව තහනම් කෙරේ  

Add comments

විදේශිකයන් සහ විදෙස්ගතව සිටි පිලිපීන ජාතිකයන්ට රටට ඇතුළු වීම තාවකාලිකව තහනම් කරන බව එරට රජය නිවේදනය කරනවා.

පිළිපීනය තුළ කෝවිඩ් ආසාදිතන්ගේ සංඛ්‍යාව ශිඝ්‍රයෙන් ඉහළයාමත් සමගයි මෙම තීරණය ගෙන ඇත්තේ. මෙම තහනම ලබන 20 වනදා සිට අප්‍රේල් 19 වනදා තෙක් ක්‍රියාත්මකයි. කෙසේ වෙතත් රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු සුළු පිරිසකට පමණක් රටට ඇතුළු වීමට ඉඩ ලැබෙනවා. පිලිපීනය තුළ කොරෝනා ආසාදිතයන් හයලක්ෂ තිස්දහසකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මරණ 12848 ක් සිදුවී තිබෙනවා.

 

 

 

The post විදෙස්ගත පිලිපීන ජාතිකයන් එරටට ඇතුළු වීම තාවකාලිකව තහනම් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG