Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුවසැරිය පළමු උප පොළ විවෘත කෙරේ  

Add comments

සුවසැරිය පළමු උප පොළ මිරිහාන පොලිස් ස්ථාන පරිශ්‍රයේදී විවෘත කෙරුණා.

ගිලන්රථ නවතා තැබීමේ ස්ථානයක්,  කාර්ය මණ්ඩලයට විවේක ගැනීමේ ස්ථානයක් සහ ඔක්සිජන් ඇතුළු වෛද්‍ය උපකරණ ගබඩා කිරීමේ ස්ථානයක් ඇතුළු ආදී පහසුකම් වලින් සුවසැරිය පළමු උපපොළ සමන්විතයි.

අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර,  රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

 

 

The post සුවසැරිය පළමු උප පොළ විවෘත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG