කුරුණෑගල රාජ සභා ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් නගරාධිපතිවරයා ඇතුලු 3 දෙනෙකුට නොතිසි නිකුත් කර තිබෙනවා. හිටපු පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර හා මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබා දුන්නා.
The post කුරුණෑගල නගරාධිපති ඇතුලු 3 දෙනෙකුට නොතීසි appeared first on ITN News.
Post a Comment