2013 න් පසු මේ රටේ කිසිම බලාගාරයක් ඉදි කර නොමැති බව විදුලිබල ඇමති පවසනවා. කෙරවළපිටියේ නව බලාගාරයක් ඉදිකිරීමේ කටයුතු ළගදීම ආරම්භ කරන බවයි ඇමති ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ.
විදුලිබල අමාත්‍යාංශයේ අද පැවැති මාධ්‍ය හමුවේදී ඇමති ඩලස් අලහප්පෙරුම මහතා තවදුරටත් කියා සිටිෙය් රට පුරා කුඩා බලාගාර 7000 ක් ඉදිකරන බවයි. රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මේ මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා.
The post රට පුරා කුඩා බලාගාර 7000 ක් ඉදිකිරීමට සැලසුම් appeared first on ITN News.
Post a Comment