Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දරුවන් තිදෙනාත් සමඟ ලිඳට පැන්න අම්මා බේරෙයි – දරුවන් මරුට  

Add comments

දරු තුන්දෙනෙකු සමඟ මව ගැමුරු ළිදකට පැන ඇති පුවතක් කිලිනොච්චියෙන් වාර්තා වනවා.

කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේ මවක් සිය දරුවන් තිදෙනාද සමග ළිදට පැන තිබුණේ පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන්.

ළිදට පැනීමෙන් පසුව බේරා ගන්නා ලෙස මව කෑ ගසා ඇති අතර එහිදී ඇය බේරා ගැනීමට ප්‍රදේශවාසීන්ට හැකිව තිබෙනවා. එහෙත් දරුවන් තුන් දෙනාට දිවි අහිමි වුණා.

අවුරුදු 2 / 5 සහ 8 යන වයස්හි පසුවූ දරුවන් තුන් දෙනා ආරක්‍ෂක අංශවල ද සහායෙන් ළිදෙන් ගොඩ ගන්නා විටත් ජීවිතවලට සමු දී තිබුණා. මවගේ තත්ත්වය ද අසාද්‍ය බවයි වාර්තා වන්නේ.

 

The post දරුවන් තිදෙනාත් සමඟ ලිඳට පැන්න අම්මා බේරෙයි – දරුවන් මරුට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG