2008 වසරේදී තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති අධිචෝදනා පත්‍රය බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඉදිරිපත් කර ඇති රීට් පෙත්සම විභාග කිරීම සදහා මැයි මස 17 වනදා යළි කැදවන ලෙසට අභියාචනාධිකරණය නියම කළා.
The post හිටපු නාවික හමුදාපතිගේ පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණය දින දෙයි appeared first on ITN News.
Post a Comment