Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මියන්මාරයේ විරෝධතා අතර තුර සිවිල් වැසියන් 38 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

මියන්මාරයේ  යැංගොන් නගරයේ විරෝධතා ව්‍යාපාර අතර තුරදී පොලීසියේ ප්‍රහාරවලින් සිවිල් වැසියන් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියන්මාරයේ විශාලතම නගරය වන යැංගොන් හි මේ වන විට දැඩි   විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. මියන්මාරයේ හමුදා පාලනය මේ වන විට මාෂල් නීතිය ද පනවා ඇති බවයි වාර්තා වන්නේ. විරෝධතාකරවන් චීන ව්‍යාපාරික ආයතනවලට පහරදීමක් ද සිදු කර තිබෙනවා. චීනය හමුදා පාලනයට සහයෝගය දැක්වීම නිසා එම ප්‍රහාර එල්ල කළ බවයි විරෝධතාකරුවන් කියා සිටියේ.

 

 

 

 

The post මියන්මාරයේ විරෝධතා අතර තුර සිවිල් වැසියන් 38 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG