Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වැලිමඩට මහල් 3 කින් සමන්විත නව අධිකරණ සංකීර්ණයක්  

Add comments

වැලිමඩ ජනතාවගේ අධිකරණ කටයුතු පහසු කිරීම වෙනුවෙන් නව අධිකරණ සංකීර්ණයක් ඉදිකිරීම ආරම්භ කෙරුණා. එහි ඉදිකිරීම් මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙනවා.

මහල් 3 කින් සමන්විතව ඉදිකෙරෙන අධිකරණ සංකීර්ණය සදහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 428 ක්. දිසා අධිකරණයක්, මහේස්ත්‍රාත් අධිකරණයක් මෙන්ම කාර්යාල පහසුකම් ඇතුලුව සියලු පොදු පහසුකම්වලින් සමන්විතවයි අධිකරණ සංකීර්ණය ඉදිකෙරෙන්නේ. ඌව පරණගම, වැලිමඩ, ඇටන්පිටිය, අඹගස්දෝව, බෝගහකුඹුර පොලිස් වසම් පහ යටතේ ඇති නඩු හා බණ්ඩාරවෙල පොලිස් වසමේ වංචා විමර්ශන අංශයට අයත් නඩු කටයුතු වැලිමඩ අධිකරණය යටතේ විභාග කෙරෙනවා.

 

 

 

 

 

 

 

The post වැලිමඩට මහල් 3 කින් සමන්විත නව අධිකරණ සංකීර්ණයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG