Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉතාලියේ ප්‍රාන්ත 12ක් රතු කලාප ලෙස නම් කෙරේ  

Add comments

තුන්වන වටයේ කොරෝනා වයිරස ව්‍යාප්තියත් සමඟ ඉතාලියේ හරි අඩක් පමණ වසා දැමීමට ලක්ව තිබෙනවා.

ඉතාලියේ ප්‍රාන්ත දොලහක් පමණ රතු කලාප ලෙස නම් කර ඇති අතර දැඩි නිරෝධායන නීති ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ. රෝමය , මිලානෝ හා වෙනිසිය   වැනි ප්‍රධාන නගරයන්හි පවා අත්‍යවශ්‍ය නොවන සියලු භාණ්ඩ හා සේවා අලෙවිසැල් වසා දමා තිබෙනවා. ආපනශාලා හා අවන්හල් තුළ සිට ආහාර ගැනීමද තහනම්. සියලුම පාසල්ද වසා දමා ඇති අතර අන්තර්ජාල පහසුකම් හරහා අධ්‍යාපන කටයුතු සිදු කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ. මේ වනවිට එරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ තිස් දෙක ඉක්මවා ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 102,499ක්.

 

 

The post ඉතාලියේ ප්‍රාන්ත 12ක් රතු කලාප ලෙස නම් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG