Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තවත් 485 දෙනෙකු සුවය ලබයි – සුවය ලැබු සංඛ්‍යාව 81,000 ඉක්මවයි  

Add comments

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 485 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 81,000 ඉක්මවා ගොස් තිබෙනවා.

මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 81,321ක් දක්වා ඉහළ ගියා.

The post තවත් 485 දෙනෙකු සුවය ලබයි – සුවය ලැබු සංඛ්‍යාව 81,000 ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG