පොල් වගාව දියුණු කිරීම සදහා තරුණ ව්‍යවසායකන්ට අක්කර පහක භූමි ප්‍රමාණයක් ලබා දීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. ස්වාධීන රූපවාහිනියේ හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මේ බව ප්‍රකාශ කළා.
The post පොල් වගාව දියුණු කිරීම සඳහා තරුණ ව්‍යවසායකයන්ට අක්කර 5ක් appeared first on ITN News.
Post a Comment