Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇස්ට්‍රා සෙනෙකා එන්නත මෙරට 509,275කට ලබාදී අවසන්  

Add comments

කෝවිඩ් 19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ 509,275   දෙනෙකුට මේ වන විට ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදී තිබෙනවා.

ඊයේ දිනයේ 42,925 දෙනෙකුට එන්නත ලබාදී තිබෙනවා.

The post ඇස්ට්‍රා සෙනෙකා එන්නත මෙරට 509,275කට ලබාදී අවසන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG