Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාස්කු වාර්තාවේ වෙලුම් 65ක් නීතිපතිට – වෙලුම් 22ක් ලැබී නැහැ  

Add comments

පාස්කු ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ වෙලුම් හැට පහක් ජනාධිපති ලේකම්වරයා නීතිපතිවරයාට ලබාදුන් බව නීතිපති සම්බන්ධීකාරක රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පවසනවා.

කෙසේ වෙතත් අතිශය සංවේදී සාක්ෂි ඇති බැවින් තවත් වෙලුම් විසි දෙකක් නීතිපතිවරයාට ලැබී නොමැති බවද ඇය ප්‍රකාශ කළා.

 

 

The post පාස්කු වාර්තාවේ වෙලුම් 65ක් නීතිපතිට – වෙලුම් 22ක් ලැබී නැහැ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG