Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් හා වගවීම් ගැන සමාලෝචනයක් මාස 6 කට වරක් සිදුකරන්න ජිනිවාවලින් යෝජනාවක්  

Add comments

ජගත් මානව හිමිකම් සැසිවාරය මෙවර ආරම්භ වූයේ පසුගිය 22 වනදායි. ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගේ යෝජනාවට අමතරව කැනඩාව, එක්සත් රාජධානිය, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනීග්‍රෝ සහ මලාවි යන රටවල් එක්ව ශ්‍රීලංකාවට එරෙහිව  තවත් යෝජනාවක් ඉදිරිපත් කළා.

පළමු වටයේ සංවාදයේදී ශ්‍රී ලංකාවට රටවල් 21 ක සහයෝගය හිමි වූ අතර බටහිර රටවලට හිමි වූයේ රටවල් 15 ක සහයෝගය පමණයි. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව අනෙක් රටවල සහයෝගය ලබාගැනීමට යෝජනාවේ සම අනුග්‍රාහකත්වය දරන කැනඩාව සහ එක්සත් රාජධානිය දැඩි  ප්‍රයත්නයක නිරත වන බවයි වාර්තා වන්නේ. මේ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් 46 වන ජිනීවා සැසිය වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ ඇමතීමට ස්කොට්ලන්තයේ වෙසෙන මහාචාර්ය රුවන් පරාක්‍රමවංශ මහතාට අවස්ථාව හිමි වුණා.

The post ශ්‍රී ලංකාවේ මානව හිමිකම් හා වගවීම් ගැන සමාලෝචනයක් මාස 6 කට වරක් සිදුකරන්න ජිනිවාවලින් යෝජනාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG