Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජපනයෙන් ගෙනා රිවොල්වරයක් සහ උණ්ඩ 6ක් රේගුව භාරයට  

Add comments

ජපානයේ සිට මෙරටට එවන ලද ගමන්බඩු පාර්සලයක තිබී රිවොල්වරයක් සහ උණ්ඩ 6 ක් ශ්‍රී ලංකා රේගුව භාරයට ගෙන තිබෙනවා.

මෙම නීති විරෝධී ගිනි අවිය සහ උණ්ඩ සොයා ගෙන ඇත්තේ දෙමටගොඩ රේගු ගබඩාවේ සිදුකළ පරීක්ෂාවකදී බවයි රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා පැවසුවේ.

සිද්ධියට අදාළ රිවෝල්වරය සහ ජීව උණ්ඩ ඉදිරි විමර්ශන කටයුතු සදහා දෙමටගොඩ පොලීසිය වෙත භාර දී තිබෙනවා.

ජපානයේ සිට මෙරටට එම භාණ්ඩ එවූ පුද්ගලයා සම්බන්ධයෙන් රේගු පරීක්ෂණයක් සිදු කරන බවයි රවිප්‍රිය මහතා වැඩිදුරටත් පැවසුවේ.

 

 

The post ජපනයෙන් ගෙනා රිවොල්වරයක් සහ උණ්ඩ 6ක් රේගුව භාරයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG