Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පරිසරය රකින්නත් ජනතාව රැකිය යුතුයි – ජනපති  

Add comments

මුහුණු පොතේ පරිසරවේදීන්  යැයි කියා ගන්න අයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (20) ගම සමග පිළිසදරට වලපනේ යොඹුවැල්තැන්න වැඩසටහනේදි පිළිතුරු ලබා දුන්නා.

ජනපති ගම සමග පිළිසදර වැඩසටහනේ 15 වැන්න වලපනේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ යොඹුවැල්තැන්න ග්‍රාමයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. දිවයිනම ආවරණය වන පරිදි දුෂ්කර ගම්මාන කේන්ද්‍රකර ගනිමින් ගම සමග පිළිසදර වැඩසටහන ක්‍රියාත්මකයි.

ජනතාවගේ ගැටලුවලට කඩිනමින් විසදුම් ලබා දෙමින් ස්වයං පෝෂිත ආර්ථිකයක් ගොඩනැගීම අරමුණුකර ගනිමින් ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාවගේ ගැටලුවලට පිළියම් ලබාදීම මෙහිදී සිදුවනවා. වලපනේ ප්‍ර දේශයේ ගම සමග පිළිසදර වැඩසටහන ආරම්භ කිරීමට ප්‍රථමෙන් ජනාධිපතිතුමන් ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වුණා.

වැඩසටහන ආරම්භ කරමින් ජනතාව ඇමතූ ජනාධිපතිතුමන්.

 

 

 

The post පරිසරය රකින්නත් ජනතාව රැකිය යුතුයි – ජනපති appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG