Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යතුරුපැදි සොරකම් කළ 78 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට  

Add comments

පොළොන්නරුව ප්‍රදේශයේ කාලයක් පුරා සිදු කළ යතුරුපැදි සොරකම් සම්බන්ධ තොරතුරු හෙළි කර ගැනීමට පොලීසිය සමත් වුණා.

අරලගංවිල පොලීසිය කළ වැටලීමකදී මෙම සොරකම් කළ සැකකරු අත්අඩංගුවට ගැණුනු අතර ඔහු 78 හැවිරිදි පුද්ගලයෙක් ඔහු පොළාන්නරුව හා තවත් ප්‍රදේශ කිහිපයක සැහැල්ලු යතුරුපැදි මෙසේ සොරකම් කර ඇති බව පොලීසිය පවසනවා.

පැහැරගත් යතුරුපැදි වෙනත් පුද්ගලයින්ට අලෙවි කර ඇති අතර එවැනි යතුරුපැදි 18 ක් සොයාගැනීමටද පොලීසිය සමත්වුණා.

මෙම ජාවාරාම සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි අරලගංවිල පොලීසිය සදහන් කළේ.

 

 

The post යතුරුපැදි සොරකම් කළ 78 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG