හෙටට යෙදී ඇති ජාත්‍යන්තර ප්‍රවාහන දිනය වෙනුවෙන් මෙරටදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වනවා.
ඒ පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අමාත්‍ය ගාමිණී ලොකුගේ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
The post ප්‍රවාහන දිනයේදී එක් වාහනයක් වෙනුවෙන් එක් පැළයක් පරිසරයට appeared first on ITN News.
Post a Comment