යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා දේශපාලන විෂය හැදැරීමට පාසලක් ආරම්භ කර තිබෙනවා.
ඔවුන්ගේ නායකත්ව කුසලතා වර්ධනය සදහා ව්‍යාපෘති 360 කට මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බවයි ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් තෙෂාර ජයසිංහ මහතා ස්වාධින රූපවාහිනියේ හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ප්‍රකාශ කර සිටියේ.
The post යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දේශපාලන විෂය හැදැරීමට පාසලක් appeared first on ITN News.
Post a Comment