Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කසකස්තානයේ සිට තවත් සංචාරකයින් පිරිසක් දිවයිනට  

Add comments

කසකස්තානයේ සිට තවත් සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණියා.

අල්මාට් ගුවන්තොටුපොලේ සිට මත්තල බලා සංචාරකයින් 241 දෙනෙකු මෙසේ පැමිණ තිබෙනවා. ඔවුන් දින කිහිපයක් මෙරට සංචාරය කිරීමට නියමිතයි. මීට පෙර දිවයිනට පැමිණි කසකස්තාන සංචාරකයින් දෙසිය තිස්දෙදෙනෙකු අද රාත්‍රියේ යළි මව්රට බලා ගමන් කිරීමටයි සැළසුම්කර තිබෙන්නේ.

අල්මාට් ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ සිට සතියකට වරක් මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොල වෙත මෙසේ සංචාරකයින් පැමිණෙනවා.

නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ආරම්භ කෙරුණේ පසුගිය දෙසැම්බර් 28 වනදායි.

 

 

 

The post කසකස්තානයේ සිට තවත් සංචාරකයින් පිරිසක් දිවයිනට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG