Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇලෙප්පෝ නගරය ඉලක්ක කරගනිමින් සිදු වූ ගුවන් ප්‍රහාරවලින් 7 දෙනෙකු මිය යයි  

Add comments

සිරියාවේ ඇලෙප්පෝ නගරය ඉලක්ක කරගනිමින් සිදු වූ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් තිබෙනවා.

එම ප්‍රහාරය ත්‍රස්ත පාලන ප්‍රදේශයේ පවතින රෝහලක් ඉලක්ක කරගනිමින් සිදුව ඇති බවටයි වාර්තා වන්නේ. සිරියා රජයේ හමුදා එම ප්‍රහාරයට වගකිවයුතු බවට ජාත්‍යන්තර ප්‍රජාව චෝදනා කරනවා. ප්‍රහාරයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ  14 දෙනෙකු ද තුවාල ලබා ඇති බව සදහන්. මියගිය පිරිස අතරට කාන්තාවක් හා කුඩා දරුවෙකුද ඇතුළත්. කෙසේ වුවද ප්‍රහාරය සිදුකළ නිශ්චිත කණ්ඩායමක් පිළිබද මෙතෙක් තොරතුරු හෙළිව නැහැ.

 

 

 

 

 

 

 

The post ඇලෙප්පෝ නගරය ඉලක්ක කරගනිමින් සිදු වූ ගුවන් ප්‍රහාරවලින් 7 දෙනෙකු මිය යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG