Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්‍රිතාන්‍ය තුළ එන්නත් ලබාදීම වේගවත් කෙරේ  

Add comments

කොරෝනා වයිරස ව්‍යාප්තිය අවම කර ගැනීම සඳහා බ්‍රිතාන්‍ය තුළ එන්නත් ලබාදීම වේගවත් කර තිබෙනවා.

ඊයේ දිනයේ පමණක් එරට එන්නත් අට ලක්ෂ හැත්තෑ තුන් දහස් හත්සිය අසූ හතරක් ලබාදී ඇති බවයි බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවය නිවේදනය කරන්නේ. බ්‍රිතාන්‍ය යේ ජනගහනයෙන් මිලියන විසි හතකට ආසන්න සංඛ්‍යාවකට එන්නත ලබාදීමට සමත්ව තිබෙනවා. එම සංඛ්‍යාව බ්‍රිතාන්‍ය යේ වැඩිහිටි ජන ගහනයෙන් අඩකටත් වැඩි බවයි වාර්තා වන්නේ. මිලියන දෙකකට වැඩි සංඛ්‍යාවක් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති බවද සඳහන්. එන්නත් ලබාදීම වේගවත්ම රට ලෙසද බ්‍රිතාන්‍ය හැඳින්වෙනවා.

 

 

The post බ්‍රිතාන්‍ය තුළ එන්නත් ලබාදීම වේගවත් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG