Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රවී ඇතුළු සැකකරුවන් 8 දෙනාට කොරෝනා නැහැ  

Add comments

මහ බැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනාට කොරෝනා ආසාදනය වී නැති බව පීසීආර් පරීක්ෂණවලින් තහවුරු වුණා.

ඒ අනුව ඔවුන් කොළඹ රිමාණ්ඩ් බන්ධනාගාරයට මාරුකළ බව බන්ධාගාර කොමසාරිස් පාලන හා මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසනවා.

 

 

 

The post රවී ඇතුළු සැකකරුවන් 8 දෙනාට කොරෝනා නැහැ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG