Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අගුණකොළේ බන්ධනාගාරයට දර අස්සේ තහනම් බඩු ගෙනයෑමේ ජාවාරමක්  

Add comments

අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයට දර සපයන කොන්ත්‍රාත්කරුගේ මාර්ගයෙන් බන්ධනාගාරය තුළට නීති විරෝධී ද්‍රව්‍ය රැගෙන යාමට ගත් උත්සාහයක් බන්ධනාගාර බුද්ධි අංශ නිලධාන්ගේ මැදිහත්වීමෙන් ව්‍යර්ථ වී තිබෙනවා.

මේ පිළිබද කරුණු පැහැදිලි කරන බන්ධාගාර කොමසාරිස් පාලන හා මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා.

 

 

 

 

 

The post අගුණකොළේ බන්ධනාගාරයට දර අස්සේ තහනම් බඩු ගෙනයෑමේ ජාවාරමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG