වී මෝල් හිමියන්ට රටේ සහල් මාෆියාවක් ඇති කිරීමට ඉඩ දෙන්නේ නැති බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. වව්නියාවේදී මාධ්‍ය වේදීන් හමුවේ අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
The post වී මෝල් හිමියන්ට රටේ සහල් මාෆියාවක් ඇති කිරීමට ඉඩ දෙන්නේ නැහැ appeared first on ITN News.
Post a Comment