Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාකිස්ථාන අගමැති කොවිඩ් එන්නත ලබාගනී  

Add comments

පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සිනෝෆාම් කොවිඩ් එන්නත ලබාගෙන තිබෙනවා.

ඒ වයස අවුරුදු හැටට වැඩි පුද්ගලයින්ට එන්නත් ලබාදීමේ වැඩසටහන යටතේ . මීට පෙර එරට ජනාධිපතිවරයා ද එන්නත් මාත‍්‍රාව ලබාගෙන තිබුණා.

එමෙන්ම චීන රජය පරිත්‍යාග කරන ලද එන්නත් දෙවැනි තොගය පසුගිය බදාදා පාකිස්ථානයට ලැබුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

The post පාකිස්ථාන අගමැති කොවිඩ් එන්නත ලබාගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG