Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

‘‘සීනි බදු අඩු කිරීමේදි කිසිදු වංචාවක් සිදුවී නැහැ‘‘  

Add comments

සීනි සඳහා බදු අඩු කිරීමේදී කිසිදු වංචාවක් වී නැති බවත් එම බදු අඩු කිරීමේ වාසිය පාරිභෝගිකයාට ක්ෂණිකව නොගියත් ඔවුනට යම් සැළකියයුතු වාසියක් ලැබී ඇති බවත් මුදල් රජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේදී අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්  රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ  යහපාලන ආණ්ඩුව සමයේ මේ අාකාරයෙන් රුපියල් 30 සීනි බද්ද සත විසිපහ දක්වා අඩු කර  මාස දෙකකින් යළිත් වැඩිකළ බවයි.

 

 

 

 

 

The post ‘‘සීනි බදු අඩු කිරීමේදි කිසිදු වංචාවක් සිදුවී නැහැ‘‘ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG