Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අපේක්ෂා රෝහලේ හෙදියන් දෙදෙනෙකු විකිරණ කාමරයක සිරකර තැබීමේ සිද්ධිය ගැන විමර්ශන ඇරඹෙයි  

Add comments

මහරගම අපේක්ෂා රෝහලේ හෙදියන් දෙදෙනෙකු විකිරණ කාමරයක සිරකර තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

සිද්ධියට සම්බන්ධ විකිරණ ශිල්පියෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

 

The post අපේක්ෂා රෝහලේ හෙදියන් දෙදෙනෙකු විකිරණ කාමරයක සිරකර තැබීමේ සිද්ධිය ගැන විමර්ශන ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG