Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඕස්ට්‍රේලියාවේ විරෝධතාවක්  

Add comments

ඕස්ට්‍රේලියාවේ කාන්තාවන්ට සිදුවන ලිංගික හිරිහැරවලට විරෝධය පාමින් දහස් ගණනක ජනතාවක් විරෝධතා ව්‍යාපාරයක නිරත වුණා.

ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුව අසලට රැස්ව මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්වුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.  මීට සතියකට ඉහතදී උද්ඝෝෂණ ව්‍යාපාරය ආරම්භ වුණා. වත්මන් රජය ලිංගික හිංසනයන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග නොගන්නා බවටයි උද්ඝෝෂකයන් සදහන් කරන්නේ. ලිංගික හිංසනය සමාජීය වශයෙන් පිළිගැනීමකට ලක්ව ඇති බව එරට සමාජ විද්‍යා විශේෂඥයන්ද පෙන්වා දෙනවා.

 

 

 

 

 

 

 

The post ඕස්ට්‍රේලියාවේ විරෝධතාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG