Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චිකාගෝ නගරයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ඇමෙරිකාවේ චිකාගෝ නගරයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින්  දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

චිකාගෝ නගරයේ පැවති සාදයකදීයී මෙම වැඩ තැබීම සිදුව ඇත්තේ. වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයින් 15 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව චිකාගෝ පොලීසිය සඳහන් කරනවා. ඉන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. වෙඩි තැබීම සඳහා යොදාගත් ගිනි අවි 04 ක් සොයාගෙන ඇති අතර කිසිඳු සැකකරුවකු අත්අඩංගුවට ගෙන නැහැ. මිය ගිය පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 20 හා 44 පසුවූ  බව මාධ්‍ය සඳහන් කරනවා.

 

 

 

 

 

 

 

 

 

 

The post චිකාගෝ නගරයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG