Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හාලිඇල කීනඇල්ලගොඩ පාලමේ ඉදිකිරීම ඇරඹෙයි  

Add comments

ග්‍රාමීය පාලම් පන්දහසක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ හාලිඇල කීනඇල්ලගොඩ පාලම ඉදිකිරීම ආරම්භ කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා  මහතාගේ ප්‍රධානත්වයෙන්.

ස්ථාවර පාලමක් නොතිබීම නිසා පාසල් දරුවන් ගොවි ජනතාව ඇතුළු විශාල පිරිසක් දීර්ඝ කලක් අපහසුතාවට ලක් වුණා. පවුල් 350කට පමණ මෙමගින් සෙත සැලසෙනවා. පාලම ඉදිකිරීම සදහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 77ක්.

 

 

 

The post හාලිඇල කීනඇල්ලගොඩ පාලමේ ඉදිකිරීම ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG