Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ළිඳක් ඉසීමට යාමේදී විදුලි සැර වැදීමෙන් තරුණයෙකු ජීවිතක්‍ෂයට  

Add comments

ජලය ලබා ගන්නා ළිදක් ඉසීමට යාමේදී විදුලි සැර වැදීමෙන් මීරිගම ප්‍රදේශයේ තරුණයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

ළිඳ ඉසීම සදහා ඔහු ළිදට බැස ඇති අතර විදුලි මෝටරයක් ආධාරයෙන් ජලය ඉසීමට උත්සාහ ගෙන තිබෙනවා. එහිදී විදුලිය කාන්දුවීමකින් මෙම පුද්ගලයාට විදුලි සැර වැදී ඇති අතර ළිද අභ්‍යන්තරයේදීම ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ මීරිගම අක්කර විස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් මීරිගම පොලීසිය වැඩිදුර පරික්‍ෂණ සිදු කරනවා.

 

 

 

 

 

The post ළිඳක් ඉසීමට යාමේදී විදුලි සැර වැදීමෙන් තරුණයෙකු ජීවිතක්‍ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG