Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජාතික යොවුන් නාට්‍ය උළෙලේ අවසන් වටයේ කෙටි නාට්‍ය තුනක් අද වේදිකාගත කෙරේ  

Add comments

ජාතික යොවුන් නාට්‍ය උළෙලේ අවසන් වටයේ කෙටි නාට්‍ය තුනක් අද (18) වේදිකාගත කෙරෙනවා. ඒ පස්වරු 6.30 ට මරදාන ටවර් රඟහලේදී.

ශලනි වන්නිනායක හා චතුර දසනායකගේ තියලා දාන්න ස, සුරාජ් ලසන්තයේ ටූ කිග්ඩම් සහ කෝකිල අබේදීරගේ බූෂුවා සාදය ඊට ඇතුලත්.

ජාතික තරණ සේවා සභාව සහ ශි‍්‍ර ලංකා යෞවන සභා සම්මේලනය එක්ව නාට්‍ය උළෙල සංවිධාන කරනවා.

The post ජාතික යොවුන් නාට්‍ය උළෙලේ අවසන් වටයේ කෙටි නාට්‍ය තුනක් අද වේදිකාගත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG