Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නෙදර්ලන්ත මහමැතිවරණයෙන් අගමැති මාර්ක් රූට් ඉදිරියෙන්  

Add comments

නෙදර්ලන්ත මහමැතිවරණයෙන් අග්‍රාමාත්‍ය මාර්ක් රූට් ඉදිරියෙන් සිටින බව වාර්තා වනවා.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ දැඩි සෞඛ්‍යාරක්ෂිත නීති රීති මධ්‍යයේයි මහමැතිවරණය පැවැත්වූයේ. නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය මාර්ක් රූට් සිය 4 වන ධුර කාලය සඳහා මෙවර තරග වැදුනා. වසංගත තත්ත්වය හමුවේ සක්‍රීය මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වීමට කිසිඳු පක්ෂයකට හැකියාවක් ලැබුණේ නැහැ. පාර්ලිමේන්තුවේ ආසන 150 න් 36 ක බලය තහවුරු කර ගැනීමට මාර්ක් රූට්ගේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජනතා ලිබරල් පක්ෂයට හැකිවුණා. ඡන්ද ගණන් කිරීමේ කටයුතු තවමත් සිදු කෙරෙමින් පවතිනවා.

 

The post නෙදර්ලන්ත මහමැතිවරණයෙන් අගමැති මාර්ක් රූට් ඉදිරියෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG