Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මල්වතු ඔය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ තෙවැනි අදියර ඇරඹෙයි  

Add comments

මල්වතුඔය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ තෙවැනි අදියර රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.

සෑම වර්ෂයකම ඇතිවන ගංවතුර තත්ත්වය පාලනය කිරීමේ අරමුණෙනුයි මල්වතු ඔය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙන්නේ. ජර්මන් පාලම අසල සිට කොහොඹ ගස් හන්දිය ගල්කඩවල අමුණ දක්වා කිලෝමීටර් අටක දුර ප්‍රමාණයක් මෙහිදී ප්‍රතිසංස්කරණය කෙරෙනවා. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර 2018 වර්ෂයේ දී ආරම්භ කෙරුණා.  මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සදහන් කළේ මල්වතු ඔය පිටාර ගැලීම නිසා දීර්ඝ කලක් ගොවි ජනතාව පීඩාවට පත්වූ බවයි.

 

 

The post මල්වතු ඔය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ තෙවැනි අදියර ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG