Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මිනිස් පරිභෝජනයට නුසුදුසු නරක් වූ එළවළු තොගයක් අත්අඩංගුවට  

Add comments

මිනිස් පරිභෝජනයට නුසුදුසු නරක් වූ එළවළු තොගයක් මඩකලපුව නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පර්භෝජනයට නුසුදුසු එළවළු කිලෝග්‍රෑම් 230 ක් පමණ මෙලෙස අත්අඩංගුවට ගත් බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සදහන් කළේ. අදාළ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහජනතාවගෙන් ලැබුණ තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කෙරුණා. අත්අඩංගුවට ගත් පුද්ගලයා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් දස දහසක දඩයක් ගෙවීමට නියම කෙරී ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

 

 

 

 

The post මිනිස් පරිභෝජනයට නුසුදුසු නරක් වූ එළවළු තොගයක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG