Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සබරගමුව පළාතේ මූලික පහසුකම් නොමැති විහාරස්ථානවලට පහසුකම් ලබා දීමේ වැඩසටහනක්  

Add comments

සබරගමුව පළාතේ මූලික පහසුකම් නොමැති විහාරස්ථානවලට පහසුකම් ලබා දීමේ වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. කෑගල්ල හඹුදුගල ශ්‍රී දේවානන්ද විහාරස්ථානයේ පැවැති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

 

 

 

The post සබරගමුව පළාතේ මූලික පහසුකම් නොමැති විහාරස්ථානවලට පහසුකම් ලබා දීමේ වැඩසටහනක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG