අඩු ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සහිත ජනතාව වෙතද කොවිඩ් එන්නත් ලබා දීම මහා බ්‍රිතාන්‍ය ආරම්භ කර තිබෙනවා.
පිළිකා රෝගීන් ඇතුලු ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වූ රෝගීන් තෝරා ගනිමින් කොවිඩ් එන්නත් අත්හදා බැලීම මේ යටතේ සිදුවනවා. මෙතෙක් ලබා දී ඇති කොවිඩ් එන්නත් ඉතා සාර්ථක වී ඇති බවයි මහා බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. ප්‍රතිශක්තිකරණය අඩු වූ රෝගීන් 5000 කට පමණ මුල් වටයේදී එන්නත් ලබා දීමට නියමිතයි. එන්නත් ලබා දීමට පෙර සහ පසු රුධිර පරීක්ෂාවෙන් පසු ප්‍රතිශක්තිය වෙනස් වී ඇති ආකාරය සොයා බැලීම සිදු කෙරෙනවා.
The post බ්‍රිතාන්‍යයේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල වූ රෝගීන්ටත් කොවිඩ් එන්නත appeared first on ITN News.
Post a Comment