උතුරු කොරියාව බැලස්ටික් මිසයිල දෙකක් අත්හදා බලා තිබෙනවා.
ඒ පිලිබද නිරික්ෂණය කළ බවයි ටෝකියෝ සහ වොෂිංටන් බලධාරින් සදහන් කළේ.
ආරක්ෂක මණ්ඩල යෝජනා අනුව බැලස්ටික් මිසයිල අත්හදා බැලීම උතුරු කොරියාවට තහනම් කර තිබෙනවා.
කෙසේවෙතත් ඔවුන් රහසිගතව එම වැඩසටහන අඛණ්ඩව කි්රයාත්මක කරන බවයි ජපානය ප්රකාශ කළේ.
The post උතුරු කොරියාව බැලස්ටික් මිසයිල දෙකක් අත්හදා බලයි appeared first on ITN News.
Post a Comment