Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇස්ට්‍රා සෙනෙකා එන්නත අපනයනය කිරීම ඉන්දියාව තාවකාලිකව නතර කරයි  

Add comments

ඇස්ට්‍රා සෙනෙකා එන්නත අපනයනය කිරීම තාවකාලිකව නතර කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ සියලු අපනයනයන් නතර කර ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් බීබීසී. පුවත් සේවය වාර්තා කරනවා. දේශීය ඉල්ලුම ඉහළයාමත් සමඟ අදාළ එන්නත ඉන්දීය ජාතිකයන්ට ලබාදීමට අවශ්‍ය බැවින් මෙම තිරණය ගත් බවයි වාර්තා වන්නේ. ඒ අනුව අප්‍රේල් මාසය අවසානය දක්වා ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන ඇස්ට්‍රා සෙනෙකා එන්නත අපනයනය කිරීම නතරවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

 

 

 

The post ඇස්ට්‍රා සෙනෙකා එන්නත අපනයනය කිරීම ඉන්දියාව තාවකාලිකව නතර කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG