පිළිකාකාරක සහිත පොල්තෙල් වෙළදපොලේ තිබේදැයි සොයා බැලීමට පාරිභෝගික අධිකාරිය පුළුල් මෙහෙයුම් ආරම්භ කර තිබෙන බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. එතුමා එසේ ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිලිතුරු වශයෙනුයි.
The post වෙළඳපොළේ අහිතකර පොල්තෙල් තිබෙන බවට කිසිදු පැමිණිල්ලක් මෙතෙක් ලැබී නැහැ appeared first on ITN News.
Post a Comment