ඉන්දියාවේ නිශ්පාදිත ඇස්ට්රා සෙනෙකා එන්නත අපනයනය තාවකාලිකව අත්හිටුවීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.
කෙසේවුවද ශ්රී ලංකාවට එම එන්නත් සැපයීම අඛණ්ඩව සිදු කරන බවයි ඉන්දියාව අවධාරණය කර තිබෙන්නේ.
The post ඉන්දියාව ඇස්ට්රා සෙනෙකා අනිත් රටවලට නොදුන්නත් ලංකාවට දෙන බවට පොරොන්දුවක් appeared first on ITN News.
Post a Comment