පාස්කු ප්රහාරයට යහපාලකයන් සම්බන්ධ යැයි මා කියූ දෙය වැරදි නම් මට විරුද්ධව පියවර ගන්න – මන්ත්රී විජයදාස
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් යහපාලන රජයේ ඇතැම් දේශපාලනඥයින් වගකිව යුතු බවට තමන් කළ ප්රකාශය සාවද්යනම් ඊට එරෙහිව නඩු පවරන ලෙස පාර්ලිමේන්තු මන්ත්රි ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අභියෝග කර සිටිනවා.
ස්වාධීන රූපවාහිනී තීරණය වැඩසටහන එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
The post පාස්කු ප්රහාරයට යහපාලකයන් සම්බන්ධ යැයි මා කියූ දෙය වැරදි නම් මට විරුද්ධව පියවර ගන්න – මන්ත්රී විජයදාස appeared first on ITN News.
Post a Comment