Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි  

Add comments

මහා පරිමාණයෙන් නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කිරීමේ මධ්‍යස්ථානයක් වැටලීමට පල්ලෙවෙල පොලීසිය සමත්වුණා.

පල්ලෙවෙල හිදිවල ප්‍රදේශයේ නිවසක් කුලියට ගත් පිරිසක් මෙසේ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය සිදුකර තිබෙනවා. මෙහිදී නීතිවිරෝධී මත්පැන් බැරල් 7 ක්,  ස්ප්‍රීතු බෝතල් 75 ක් ඇතුළු උපකරණ තොගයක් මෙහිදී අත්අඩංගුවට ගත්තා.

සැකකරුවෙකු ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

 

The post නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG