Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුනන්ද සහ කන්දප්පා ජිනීවා සිට ශ්‍රී ලංකාවට එරෙහි වෙයි  

Add comments

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබද එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය ඉදිරිපත් කළ යෝජනාවලිය ඉදිරි දින කිහිපය තුළදී විවාදයට ගැනීමට නියමිතයි.

දෙමළ ඩයස් පෝරාවේ න්‍යාය පත්‍රයට යට වෙමින් ශ්‍රී ලංකාවට එරෙහිව මහ කොමසාරිස්වරිය ගෙන යන මෙම අසත්‍ය චෝදනාවන්ට පිළිතුරු සපයමින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ එකමුතුව විදේශ සංදේශයක්ද ඉදිරිපත් කළා.

එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට අද දිනයේ සාකච්ඡාවන් සදහා අවස්ථාව සැලසී තිබෙන බවයි මේ සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන ජිනිවා හි සිටින අප නියෝජිත ශ්‍රීමාල් පතිරාජ පවසන්නේ.

 

 

The post සුනන්ද සහ කන්දප්පා ජිනීවා සිට ශ්‍රී ලංකාවට එරෙහි වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG