Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලබන සතිය වනවිට මුහුණු ආවරණ පැළඳීම අවශ්‍ය නොවන බව ටෙක්සාස් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා කියයි  

Add comments

කොරෝනා රෝගීන් වාර්තා වීම පහත වැටීමත් සමඟ ලබන සතිය වනවිට මුහුණු ආවරණ පැළඳීමට අවශ්‍ය නොවනු ඇතැයි ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා නිවේදනය කර තිබෙනවා.

ටෙක්සාස් ප්‍රාන්ත ආණ්ඩුකාර ග්‍රෙග් ඇබොට් නිවේදනය කර ඇත්තේ මුහුණු ආවරණ අනිවාර්යයෙන් පැළඳීම ඉවත් කර සම්පූර්ණයෙන්ම ව්‍යාපාරික ස්ථාන විවෘත කිරීමට ලබන සතිය වනවිට‌ හැකියාව ලැබෙනු ඇති බවයි. පසුගිය ජූලි මාසයේ සිට ටෙක්සාස් ප්‍රාන්තයේ මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබුණා. මිචිගන් , ලුයිසියානා සහ මිසිසිපි යන ප්‍රාන්තවලද මුහුණු ආවරණ අනිවාර්යයෙන් පැළඳීමේ  නියෝගය ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. මෙම නීතිය ලිහිල් කිරීම සම්බන්ධයෙන් ටෙක්සාස් ආණ්ඩුකාරවරයාට බොහෝ පාර්ශ්වවලින් විවේචන එල්ල වී තිබෙනවා.

 

 

 

 

 

The post ලබන සතිය වනවිට මුහුණු ආවරණ පැළඳීම අවශ්‍ය නොවන බව ටෙක්සාස් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG