Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අමෙරිකා සම්භාහන මධ්‍යස්ථාන වෙඩි තැබීමට අදාල පුද්ගලයාට එරෙහිව ඝාතන චෝදනා  

Add comments

අමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ සම්භාහන මධ්‍යස්ථාන 3 ක වෙඩි තැබීමට අදාල පුද්ගලයාට එරෙහිව ඝාතන චෝදනා ගොනු කර තිබෙනවා.

ජෝර්ජියා ප්‍රාන්තයේ සම්භාහන මධ්‍යස්ථාන 3 ක සිටි පිරිසකට මෙසේ වෙඩි තබා තිබෙනවා. ඉන් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර ඉන් 6 දෙනෙකුම ආසියානු සම්භවයක් සහිත කාන්තාවන්. මෙය වර්ගවාදී  අරමුණකින් සිදුකරන ලද්දක් බවටයි තොරතුරු හෙළිව ඇත්තේ. ඝාතකයා 21 හැවිරිදි තරුණයෙක්. ආසියානු සම්භවයක් සහිත අමෙරිකානුවන්ට පසුගිය දින කිහිපය මුළුල්ලේම විවිධ හිරිහැර සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් වී තිබෙනවා.

 

 

 

The post අමෙරිකා සම්භාහන මධ්‍යස්ථාන වෙඩි තැබීමට අදාල පුද්ගලයාට එරෙහිව ඝාතන චෝදනා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG