Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දිවයිනේ ප්‍රදේශ රැසකටම සවස් කාලයේ වැසි  

Add comments

අද දිනයේ දිවයිනේ ප්‍රදේශ රැසකටම සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනව කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි වැටෙනව කියලයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරල තියෙන්නේ.

 

 

The post දිවයිනේ ප්‍රදේශ රැසකටම සවස් කාලයේ වැසි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG