Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ත්‍රි රෝද රථ සේවාව වඩා ඵලදායී කිරීමේ වැඩපිළිවෙළක්  

Add comments

ත්‍රි රෝද රථ සේවාව වඩා ඵලදායී කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුවයි මෙය ආරම්භ කෙරුණේ.

ත්‍රි රෝද රථ සේවාව සපයන පුද්ගලයින් හා එම ත්‍රි රෝද රථ ලියාපදිංචි කිරීම මේ යටතේ සිදුවනවා. එමෙන්ම ඔවුන්ට ඒ ඒ පළාත් පාලන ආයතන මට්ටමෙන් සහතිකයක් ලබාදීම ද වැඩපිළිවෙළට ඇතුළත්. මහර ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් දාහතර දහසකට අධික ත්‍රි රෝද රථ කර්මාන්තකරුවන් පිරිසක් මෙම ව්‍යාපෘතියට ඇතුළත්කර ගැනීම මේ වනවිට සිදුවනවා.

 

 

 

 

 

The post ත්‍රි රෝද රථ සේවාව වඩා ඵලදායී කිරීමේ වැඩපිළිවෙළක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG