ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව දේශීය යාන්ත්‍රණයක් යටතේ මානව හිමිකම් කවුන්සිලයට පිළිතුරු ලබා දෙන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධණ අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා.
අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ රටට ආර්ථික සම්බාධක පැනවීමට මානව හිමිකම් කොමිසමට කිසිදු හැකියාවක් නැති බවයි.
The post ආර්ථික සම්බාධක පැනවීමට මානව හිමිකම් කොමිසමට කිසිදු හැකියාවක් නැහැ appeared first on ITN News.
Post a Comment